නිකවැරටියේ නිවසකත් පිපිරීමක්

නිකවැරටිය – කන්දේගෙදර ප්‍රදේශයේ නිවසකද පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරන්නේ පිපිරීමෙන් නිවස ගිනිගෙන නිවසට දැඩි හානි සිදුව ඇති බවයි. කෙසේ වෙතත් අදාළ පිපිරීමෙන් කිසිවෙකුටත් ජීවිත හානිස සිදුව නැති බවට පොලීසිය සදහන් කරනවා. පොලීසිය සදහන් කරන්නේ නිවසේ ගෑස් ටැංකිය කාන්දුවීම නිසාවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට සැක පලකරන බවයි. … Continue reading නිකවැරටියේ නිවසකත් පිපිරීමක්