25 C
Colombo
Thursday, January 9, 2025

වසර 72කට පසු බිජිං නුවරට අධික සීතල කාලගුණයක්

- Advertisement -

1951 වසරෙන් පසු චීනයේ බිජිං අගනුවරට බලපැම් ඇති සීතලම කාලගුණය මෙම දෙසැම්බර් මාසයේ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එය සෙල්සියස් අංශක සෘණ 10ක් ලෙස සටහන්ව තිබු බව වාර්තා වනවා.

පසුගිය ජුනි මාසයේ ද, බිජිංහි ඉහළම උෂ්ණත්වය වාර්තා වු අතර එය සෙල්සියස් අංශක 40 වැඩි අගයක් බවයි සඳහන් වන්නේ.

මේ අතර, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, උතුරු ජපානයේ ඇතම් ප්‍රදේශවලට විශාල හිම පතනයක් වාර්තා වි ඇති අතර, උතුරු කොරියාවට සීතල කාලගුණික තත්ත්වයක් ද, බලපා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES