25 C
Colombo
Thursday, January 9, 2025

ෆේස්බුක් අමුතු බිඳවැටීමක්

- Advertisement -

ෆේස්බුක් සමාජ ජාලය ,මැසෙන්ජර් හා ඉන්සටර්ග්‍රෑම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ බිද වැටී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ජංගම දුරකතන යෙදුම හරහා සම්බන්ධවී සිටි සියලුම දෙනාගේ ගිණුම්වලින් කිසිදු දැනුම්දීමකින් තොරවම ඉවත්වීමක් (Logout) සිදුව තිබෙනවා.

එයට යළිත් තමන්ගේ මුරපදය (Password ) යොදා ඇතුළු වීමටද බොහෝ දෙනෙකුට මේ වන විටත් හැකියාවක් නැහැ.

කෙසේවෙතත් මෙලෙස Facebook සමාජ ජාලය බිදවැටීම පිළිබදව මෙටා සමාගම තවමත් නිවේදනයක් නිකුත් කර නොමැති අතර මේ හේතුවෙන් බොහෝමයක් ෆේස්බුක් පරිශීලකයන් අපහසුතාවයට පත්ව තිබෙනවා්‍

RECENT ARTICLES - SINHALA

අනවශ්‍ය උපාංග ඉවත් කරන්න බස්වලට මාස 3ක්‍ දීලා

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික...

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව...

අහුංගල්ලේ වෙඩිතැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර...

POPULAR ARTICLES