31 C
Colombo
Friday, January 10, 2025

මහර බන්ධනාගාරයේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූවන් හෙළි කරන්න – ඥාතීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් තුවාල ලැබු රැඳවියන් කවුරුන්දැයි අනාවරණය කරන ලෙස ඉල්ලමින් එම රැඳවියන්ගේ ඥාතීන් දෙසැම්බර් 07 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය නොවැම්බර් 29 වැනිදා  සිදුවු ගැටුමකදී රැඳවියන් 11 දෙනකු ඝාතනය වු අතර මේ වනවිට රැඳවියන් 117ක් තුවාල ගබා ඇති බව ප්‍රකාශ කළද ඒ කවුරුන්දැයි සමීප ඥාතින්ට තොරතුරු ලබා නොදීම සම්බන්ධව සාධාරණය ඉටුකරන ලෙස පවසමින් මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

RECENT ARTICLES - SINHALA

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

සිරකරුවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු මුදල් ගන්න ජාවාරමක

බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර ලබන රැදවියන් හට ප්‍රතිකාර කිරීමට ඇතැම් රෝහල් වෛද්‍යවරු රුපියල් ලක්ෂ තුනක සිට ඉහළ මුදලක් අය කරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු...

උදයංග රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන...

POPULAR ARTICLES