26 C
Colombo
Friday, December 27, 2024

ප්‍රසිද්ධ ටියුෂන් ගුරෙක් අත්අඩංගුවට

- Advertisement -

දෙහිවල පිහිටි මනස්කාන්ත හෝටලයක් වූ Soul Beach හෝටලය කඩාදමා තිබෙනවා.

ඒ මෙම හෝටලය ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ශිරාන් බාසික් නැමැත්තාට අයත් බව පවසමින්.

ඒ අනුව වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් පොලිස් නිළධාරීන්ගේ සහාය ඇතිව අද (01) දින එම හෝටලයේ සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත්කිරීමට කටයුතු කළා.

මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී එම හෝටලයේ අධ්‍යක්ෂවරයෙකු යැයි පැවසූ පුද්ගලයෙක් සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති හෝටල් අධ්‍යක්ෂකවරයා වන්නේ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන සම්පත් අත්තටගේ මහතායි.

සම්පත් අත්තටගේ නැමැති මෙම උපකාරක පන්ති ගුරුවරයා 2012 වසරේ අ.පො.ස (සා/පෙ) විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ බවට වූ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

POPULAR ARTICLES

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...