25 C
Colombo
Tuesday, November 26, 2024

ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් – ලාෆ් සමාගම

- Advertisement -

ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි.

ඒ අනුව අද (26) සිට ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

පසුගිය සති කිහිපයේ සිට වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතිනවා.

නැව්වලට ගෑස් පැටවීමේදි ඇති වූ ගැටලුවක් හේතුවෙන් එම ගෑස් හිඟයක් හටගත් බව වෑගපිටිය මහතා ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු අත්අඩංගුවට

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳුවල ප්‍රදේශයේ පදිංචි...

අපේක්ෂකයෝ 4000ක් වියදම් වාර්තාවෙන් කට්ටි පැනලා

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න...

ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්වය සමඟ නැවත දැනුම්දෙනතුරු මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා නාවික ප්‍රජාවට අවධාරණය කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගැඹුරු මුහුදු ප්‍රදේශ...

POPULAR ARTICLES