25 C
Colombo
Friday, January 24, 2025

කොළඹ පරිපාලන ගොඩනැගිලි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට ගෙන යාමේ ශක්‍යතා අධ්‍යයන ඇරඹේ

- Advertisement -

කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන ගොඩනැගිලි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට ගෙන යාමට අදාළව ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා කියා සිටියේ මේ යටතේ ජනාධිපති මන්දිරයට අමතරව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය යන ආයතනය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආශ්‍රිතව ස්ථානගත කිරීමට සැලසුම් කරමින් ඇති බවයි.

මීට අදාළව ආරක්ෂාව තත්ත්ව වාර්තාවක් ද සලකා බලමින් ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා.

කොළඹ නගරයේ පිහිටි වාණිජ වටිනාකමක් ඇති පෞරාණික ගොඩනැගිලි සංචාරක ආකර්ෂණිය ස්ථාන ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

පොල් කිරි, පොල් සම්බෝල කතාවේ ඇත්ත නැත්ත

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ...

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

Breaking: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ https://www.doenets.lk was www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා එම ප්‍රතිඵල ලබා ගතහැකි...

POPULAR ARTICLES