පොහොර තහනම ගෝඨාභය ආණ්ඩුවේ වල් බූරු තීරණයක්- රතන හිමි

පොහොර ගෙන්වීම නැවැත්වීම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ නොමනා තීරණයක් බව අපේ ජනබලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. “වස විස නැති රටක්” වැඩසටහන ප්‍රවර්ධනය කළ නිසා පසුව එම තීරණය සම්බන්ධයෙන් දෝෂාරෝපණ තමන්ට ආරෝපණය කර තමන්ව බිල්ලන් බවට පත්කළ බව රතන හිමියන් එහිදී පවසා සිටියා. මෙම අදූරදර්ශී තීරණය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව, එහි … Continue reading පොහොර තහනම ගෝඨාභය ආණ්ඩුවේ වල් බූරු තීරණයක්- රතන හිමි