චීන පොහොර සමාගමේ බලපෑම මත කටයුතු කරන ඉහළ පෙළේ දේශපාලනඥයෙක්..!

එළැඹෙන සඳුදා (3) දින පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී පොහොර ආනයනයට අදාළ දේශීය ප්‍රමිතීන් මඟහරින ගිවිසුමක් සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයකු උත්සාහ කරමින් සිටින බව Ceylon Today වාර්තා කරනවා. දූෂිත කාබනික පොහොර ගෙන්වීමට චීන සමාගමට ඇති ප්‍රධාන බාධාව වන SLS 1704 කාබනික පොහොර ආනයනය කිරීමේ දේශීය ප්‍රමිතිය මග හරින ආකාරයට අදාල ගිවිසුම සකස් … Continue reading චීන පොහොර සමාගමේ බලපෑම මත කටයුතු කරන ඉහළ පෙළේ දේශපාලනඥයෙක්..!