29 C
Colombo
Tuesday, January 7, 2025

ජනපති වැනසූ බදු ප්‍රතිපත්තිය ගැන අලි සබ්රි ලෝකයට කියයි

- Advertisement -

පවතින අර්බුදකාරී අවස්ථාවේ බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඒ, බීබීසී පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්.

2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය වැරදි බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක වර්තමානයේ පවතින වැට් බදු ප්‍රතිශතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව, එම ප්‍රතිශතය13%ත් 14%ත් අතර දක්වා ඉහළ යායුතු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි මාස 08 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික මුදලක් අවශ්‍ය වන බවත් මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා බීබීසී පුවත් සේවය සමග පැවති සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

සිළුමිණේ නියෝජ්‍ය කතෘවරිය තනතුරෙන් නෙරපලා

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙනවා. සම්මුඛ පරීක්ෂණයක් හරහා ඉහළම ලකුණු ලබාගෙන...

ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරක්

වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් අතර සම්බන්ධීකරණයක් කෙරෙමින් පවතින බවත් දත්ත පද්ධතිය තවදුරටත් දියුණු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛදය නලින්ද ජයතිස්ස...

ප්‍රශ්නගත ඖෂධ නිසා දෑස් අන්ධ වූ පිරිසට රජයෙන් වන්දි

අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

POPULAR ARTICLES

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් මෙන්න

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබෙනවා. නව වසරේ...