හංසමාලිට දුන්නු පෙට්‍රල් ෂෙඩ් එක ගැන හොයලා බලන්න

බලශක්ති අමාත්‍යංශය තමන් හට භාරදෙනු ලැබුවේ ‘සුද්ධ කිරීමට’ බව අමාත්‍යංශයේ වැඩකටයුතු ඇරඹූ අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා තමන් හට පැවසූ බවත් එසේ සුද්ධ කිරීමක් මෙතෙක් සිදුව නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානකියන් මහතා පවසනවා. රාසමානික්කම් ශානකියන් මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග විවාදය අමතමින්. ඛණිජ තෙල් සංස්ථාවේ හිටපු අලෙවිකරණ කළමණාකරු සම්බන්ධයෙන් තමන් නඩුවක්ද … Continue reading හංසමාලිට දුන්නු පෙට්‍රල් ෂෙඩ් එක ගැන හොයලා බලන්න