25 C
Colombo
Thursday, November 28, 2024

ඇමරිකාවෙන් මෙරට නායකයන්ට දැනුම්දීමක්..!

- Advertisement -

 මෙරට ජනාධිපතිවරයාව ඔහුගේ නිවසින් එළවා දමා ඇති බැවින් දැන් දීර්ඝ කාලීන විසඳුම් සෙවීමට කඩිනමින් ක්‍රියා කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා

ඉන්පසු පත්වන ඕනෑම නව රජයක් “දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් අත්කර ගැනීමට සහ ශ්‍රී ලාංකික ජනතාවගේ අතෘප්තියට ලබා දිය හැකි විසඳුම් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතුයි” යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES