28.4 C
Colombo
Thursday, April 10, 2025

හදිසි ගින්නකින් රාජගිරියේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක් විනාශයි

- Advertisement -

රාජගිරිය ප්‍රදෙශයේ පිහිටි ප්‍රසිද්ධ උත්සව ශාලා පරිශ්‍රයක් වන තැප්‍රොබේන් හි අද (06) අළුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ ‘CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය 2025’ උත්සවය අතරතුර මෙම ගින්න හට ගෙන ඇතැයිද සඳහන් වනවා.

මේ වන විට එහි සිටි පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කළ බවද වාර්තා වනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කටයුතු කළ අතර ගිනි නිවීමේ රථ කිහිපයක්ද යොමු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

දේශබන්දු අද යළි අධිකරණයට

වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට...

බටලන්ද වාර්තාව ගැන විවාදය අද

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ...

POPULAR ARTICLES