32 C
Colombo
Thursday, March 13, 2025

පිටකොටුව රතු පල්ලිය අසල ගින්නක්

- Advertisement -

පිටකොටුවේ ප්‍රධාන වීථියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවන හමුදාව පවසන්නේ, එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 4ක් පිටත් කර යවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මර්වින් බන්ධනාගාර රෝහලට

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී...

මන්ත්‍රී සුගත්ට මැතිසබේ තනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින්...

අනුරාධපුර රෝහලේ වර්ජනය අත්හිටුවයි

වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත්...

POPULAR ARTICLES

සංජය සිරිවර්ධන රිමාන්ඩ්

වළ දමා තිබූ ගිනිඅවි සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුට අයත්...

දේශබන්දු පොලිස් කොස්තාපල් තනතුරටවත් සුදුසු නැහැ – නීතිපති දෙපාර්තමේන්තුව

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළා. මාතර, වැලිගම ප්‍රදේශයේ...

මර්වින් බන්ධනාගාර රෝහලට

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී...