රවී සෙනෙවිරත්න වහාම අයින් කරන්න – ගම්මන්පිල

පාස්කු ප්‍රහාරය සිදු වනවායි රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට සිටි අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට දැනුම් දී ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කල විමර්ශන වාර්තාවේ සඳහන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (21) පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් හෙළිදරව්ව කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අතරතුරයි. එහිදී ඔහු … Continue reading රවී සෙනෙවිරත්න වහාම අයින් කරන්න – ගම්මන්පිල