27 C
Colombo
Saturday, December 21, 2024

මාළු මිල සීඝ්‍රයෙන් ඉහළට

- Advertisement -

මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසනවා.

ඒ, මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන්.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවසුවේ, ලින්නෝ කිලෝග්‍රෑමයක් රුපියල් 2200 කට අලෙවි වන බවයි.

තලපත් කිලෝග්‍රෑමයක් ද රුපියල් 2200 කටත් අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ.

තෝරා මාළු කිලෝග්‍රෑමයක් අද (21) දිනයේ රුපියල් 2500 කට අලෙවි කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

ඇමති බංගලා පිටරට සංචාරකයින්ට

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා...

ශ්‍රී ලංකාවට උසස්වීමක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා. මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක්...

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම්වලින් 60 ක් මරුට

වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත...

POPULAR ARTICLES

පළාත් පාලන මැතිවරණය අවුරුද්දට කලින් – ජනපති

ලබන වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා . ඉන්දීය සංචාරයෙන් අනතුරුව මහනුවරට පැමිණි ජනපති අනුර කුමාර...