28 C
Colombo
Thursday, May 1, 2025

තමිල්නාඩුවේ ධීවර කටයුතුවලට දින 61ක තහනම් කාලයක්

- Advertisement -

අප්‍රේල් 15 වන දින මධ්‍යම රාත්‍රියේ සිට  තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළ තීරයේ දින 61 ක ධීවර තහනමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙය වාර්ෂිකව ක්‍රියාත්මක වන තහනම් කාල පරිච්ඡේදයක් වන අතර සාගර ජීවීන්ට බෝ වීමට ඉඩ දීම සහ ඔවුන්ගේ උපරිම බිත්තර දැමීමේ කාලය තුළ මත්ස්‍ය තොග නැවත පිරවීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මකයි.

1983 තමිල්නාඩු සමුද්‍ර ධීවර නියාමන පනත යටතේ මෙම තහනම පනවා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම තහනම් කාලය තුළ රාමේෂ්වරම් හි පමණක් මාස දෙකක කාලයකට බෝට්ටු 700 කට වැඩි ප්‍රමාණයක් නැංගුරම් ලා තිබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

අදත් දුම්රියක් පීලි පැනලා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී...

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – ඝාතකයා පලා ගිහින්

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස...

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...

POPULAR ARTICLES

අදත් දුම්රියක් පීලි පැනලා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී...

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – ඝාතකයා පලා ගිහින්

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස...

පකිස්ථානයට ඉන්දීය ගුවන් සීමාව තහනම් වෙයි

පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා. ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය...