ධීවර මරණ ඉහළට

මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරනවා. ඒ අනුව මියගොස් ඇති ධීවරයින් ගණන 5ක්. ඩෙවොන් 5 යාත්‍රාවේ අසාධ්‍යව සිටි දෙදෙනෙක්ව අද (30) සිංගප්පුරු වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන තිබුණා. … Continue reading ධීවර මරණ ඉහළට