නිරෝධායනයට යොමුකර සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් පස් දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
කරපිටිය රෝහල විසින් සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.
මීට පෙර ගාල්ල හබරාදූවේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකොට නිරෝධායනයට ලක්කර සිටි ඔවුන්ව මේ වන විට කළුතර පොලිස් පුහුණු විද්‍යාල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
- චීනයට පැනවු බද්ද අද සිට ක්‍රියාත්මකයි
- නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා
- වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
- ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්
- කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන