ෆොන්සේකා අප්‍රසන්න චරිතයක් – සජිත්ගේ උපදේශකගෙන් SF ට බර අවි ප්‍රහාරයක්

සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත්ෆොන්සේකා මහතා අප්‍රසන්න චරිතයක් බව එම පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල සභිකයෙකු සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශකයෙකු ද වන ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස නෙරපා දමා පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට උත්සහා කළ බවයි. ෆොන්සේකා මහතා … Continue reading ෆොන්සේකා අප්‍රසන්න චරිතයක් – සජිත්ගේ උපදේශකගෙන් SF ට බර අවි ප්‍රහාරයක්