Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

“ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) මෙම නියෝගය  නිකුත් කර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශනය ඒකකය කළ ඉල්ලීමක් අනුව නිකුත් කළ මෙම විදෙස් … Continue reading Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්