31 C
Colombo
Wednesday, April 23, 2025

කෝටි 10ක් වංචා කළ හිටපු කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

- Advertisement -

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක්  වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(08) නියෝග කළා.

වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අසංක සංජීව බණ්ඩාර නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

සැකකරුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්  අධිකරණය හමුවේද නඩු 21 ක් පවතින බවට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  ලබන 21 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙසට බන්ධනගාර  අධිකාරියට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ඩෑන් ප්‍රියසාද් නැති වුණේ ඊයේ රෑ – රුක්ෂාන් බෙල්ලන

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද්​ව ඊයේ (22) රාත්‍රී 9.20 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය...

මාතර බන්ධනාගාරයේ රැඳවියන් අඟුණුකොළපැලැස්සට

මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන පියවර ගෙන...

හදිසි ගංවතුර තත්ත්වයක්

හලාවත නගරයේ හදිසි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාලය තවකාලිකව වසා දැමීමට හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය පියවර ගෙන...

POPULAR ARTICLES

දකුණු කාශ්මීරයේ වෙඩි තැබීමක්: 26ක් මරුට

දකුණු කාශ්මීරයේ පහල්ගම්හි  ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය...