හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත CID යට

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.