හිටපු බන්ධනාගාර නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කරලා

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා අද (13) පස්වරුවේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතිබව අක්මීමන පොලීසිය පවසනවා වෙඩි වැදීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරිවරයා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි බූස්ස බන්ධනාගාරයේ, බන්ධනාගාර අධිකාරිවරයෙකු ලෙස සේවය … Continue reading හිටපු බන්ධනාගාර නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කරලා