29 C
Colombo
Thursday, April 24, 2025

සමඟි ජන බලවේගය පිරිසක් සමඟ නව සන්ධානයක් හදනවා – හරීන් ප්‍රනාන්දු

- Advertisement -

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සමඟ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් සති දෙකක් තුළ පිහිටුවන බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (26) බදුල්ලේ දී පැවැති ජනහමුවකදියි.

“රනිල් වික්‍රමසිංහ මහතාටයි මටයි සමගි ජන බලවේගය කඩන්න කවදාවත් කිසිම උත්සාහයක් තිබුනේ නැහැ.

මටත් සජබ තවත් කීපදෙනෙක් අරන් එන්න තිබුණා. නමුත් ජනාධිපතිතුමා, එහෙම කරන්න එපා කිව්වා.

හැබැයි පසුගියදා එතුමා හික්කඩුවෙදි හම්බවෙලා කිව්වා දැන් ඇති, එන්න ඉන්න කට්ටිය ගමු කියලා.”

RECENT ARTICLES - SINHALA

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

‘පට්ටපල් කෙබර කෙලින’ අය ආණ්ඩුව බොරු කියනවලු – ටිල්වින්

ජාතික ජන බලවේගය ජනතාවට බොරු කියූ පක්ෂයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව සිය පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ කිරීමට...

online ටිකට් වංචාව ගැන තවදුරටත් විමර්ශන

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන, වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

පාකිස්තාන සුපර් ලීගය ඉන්දියාව තුළ විකාශයත් අත්හිටුවලා

මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (PSL) ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා තිබෙනවා. කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා...