24 C
Colombo
Thursday, January 9, 2025

“මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 4 ක් හමුවුණා” – මහාචාර්ය නීලිකා මලවිගේ

- Advertisement -

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ඒ, අද(22) පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, මහාචාර්යවරිය පවසන්නේ මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවයි.

එමෙන්ම, දැඩි සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළ ජනතාව ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව මෙම සාකච්ඡාවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියා.

එන්නත් තෝරා ගැනීමකින් තොරව ළඟම ඇති මධ්‍යස්ථානයෙන් එන්නත්කරණයට යොමුවන ලෙසත් ඔහු ජනතාවට දැනුම් දී සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES