“මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 4 ක් හමුවුණා” – මහාචාර්ය නීලිකා මලවිගේ
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි. ඒ, අද(22) පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. කෙසේ වෙතත්, මහාචාර්යවරිය පවසන්නේ මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවයි. එමෙන්ම, දැඩි සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළ ජනතාව ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව මෙම … Continue reading “මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 4 ක් හමුවුණා” – මහාචාර්ය නීලිකා මලවිගේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed