28 C
Colombo
Wednesday, January 1, 2025

පුරාවස්තු සොයමින් සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

පොළොන්නරුව නව නගරයේ ඉඩමක පුරා වස්තු කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින්.

ඔවුන් අවුරුදු 33 ත් 69 ත් අතර වයස් වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.

පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.

RECENT ARTICLES - SINHALA

රේගුවට ගිය වසරේ වාර්තාගත ආදායමක්

‍ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා. එය ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම...

ඉන්දියා – කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වෙනවා. හෙට...

කොකේන් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක්. සැකකරු සතුව තිබී කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සහ ග්‍රෑම් 06ක්...

POPULAR ARTICLES

රේගුවට ගිය වසරේ වාර්තාගත ආදායමක්

‍ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා. එය ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම...

ඉන්දියා – කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වෙනවා. හෙට...

ඊලෝන් මස්ක් නම වෙනස් කරලා

ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලෝන් මස්ක්, සිය නිල X ගිණුමේ නම "කෙකියුස් මැක්සිමස්"  (Kekius Maximus) ලෙස වෙනස් කර තිබෙනවා. කෙසේවෙතත් තාක්ණික ලෝකය තුළ දැවැන්තයෙක්...