27 C
Colombo
Sunday, January 12, 2025

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව්දෙනෙක් දිවුරුම් දිලා

- Advertisement -

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී.විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

ගෙදරින් එපා කියපු පෙම්වතා මහමගදී පෙම්වතියව පැහැරගෙන

බලහත්කාරයෙන් තරුණියක් පැහැරගෙන වෑන් රථයකට නංවාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මුස්ලිම් ජාතික තරුණියන් දෙදෙනෙක් මාර්ගයේ ඇවිදගෙන එන අතරතුර කලු...