27 C
Colombo
Wednesday, March 19, 2025

ඉදිරියේදී තවත් රටවලට නොමිලේ වීසා පහසුකම

- Advertisement -

තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට ඉදිරියේදී මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා පවසා සිටියේ, මේ වනවිට රටවල් 39ක් සඳහා නොමිලේ වීසා පහසුකම ලබාදී ඇති අතර ඉදිරියේදී තවත් රටවල් කිහිපයකට එම පහසුකම ලබාදීමට තීරණය කර ඇති බවයි.

එලෙස තවත් රටවල් කිහිපයකට එම වීසා පහසුකම ලබාදීම තුළින් නොමිලේ වීසා පහසුකම ලබාදෙන රටවල් සංඛ්‍යාව 40කට වැඩි වැඩිවන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ , නොමිලේ වීසා පහසුකම මඟින් ලංකාවට වැඩිපුර සංචාරකයින් ගෙන්වා ගැනීමේ අවස්ථා හිමි වන බවයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

ඇප මුදල් තැන්පත් කිරිම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ...

මට ‘බදුල්ලේ බඩා’ කියලා – චාමර

රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝපා) රැස්වීමකදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු තමාට ‘බදුල්ලේ බඩා’ යනුවෙන් පවසා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ඉහළ...

POPULAR ARTICLES