ශ්‍රී ලංකාවේ භාෂණයේ නිදහස, බලපෑම් සහ වින්දිතයින්ගේ අත්දැකීම්

භාෂණයේ නිදහස යනු ඕනෑම රටක පුරවැසියෙකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් විය යුතුයි. තමන්ගෙ අදහසක් සමාජයට මුදා හරිමින් එය සංවාදයේ යොදවමින් සමාජයට කිසියම් විදිහක පණිවුඩයක්, එහෙමත් නැත්නම් විකල්ප අදහසක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි. නමුත් කලෙක පටන් ශ්‍රී ලංකාවේ ඇතිවුණු යම් යම් දේශපාලනික වෙනස්වීම් සමඟ භාෂණයට හිමිවිය යුතු නිදහස සීමිත වෙන්න ගත්තා. භාෂණයේ නිදහස කඩවුනා යැයි කියමින් … Continue reading ශ්‍රී ලංකාවේ භාෂණයේ නිදහස, බලපෑම් සහ වින්දිතයින්ගේ අත්දැකීම්