භාෂණයේ නිදහස, මුලාදෑනි දඬුවම් ක්‍රමය සහ ධම්මික

කම්මැලිවීරගේ තීරු ලිපි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නැමති ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන යසිරු කුරුවිටගේ යන තරුණයා ඊයේ (07) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අද දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබූ බව ඔබ දැනටත් දන්නා කරුණක්. … Continue reading භාෂණයේ නිදහස, මුලාදෑනි දඬුවම් ක්‍රමය සහ ධම්මික