ජනපතිගේ ඩබල් ගේමක් නිසා නිදහස් පක්ෂය සාකච්ඡාව වර්ජනය කරයි

ජනාධිපතිවරයා සමඟ අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ මෙම තීරණය හදිසියේ ගත් එකක් බවයි. එමෙන්ම ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැරූ සියලුම තනතුරුවලින් ඉවත්කිරීමට පක්ෂය තීරණය කළ බවද ජයසේකර මහතා පවසනවා. … Continue reading ජනපතිගේ ඩබල් ගේමක් නිසා නිදහස් පක්ෂය සාකච්ඡාව වර්ජනය කරයි