ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලේ සල්ලි නෑ – The Morning; තවත් අරමුදලක් පිහිටුවනවා – කබ්රාල්

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල හිස්ව ඇති බවට ‘The Morning’ පුවත්පත වාර්තා කරනවා. දේශීය ඉන්ධන මිල කෙරෙහි ලෝක වෙළඳ පොලේ සිදුවිය හැකි මිල උච්ඡාවචනයන්ගේ බලපෑම අවම කිරීම වෙනුවෙන් මෙම අරමුදල 2020 වසරේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ස්ථාපිත කරනු ලැබුවා. රුපියල් බිලියන 18 ත් 20 ත් අතර මුදලක් එම අරමුදල සතුව තිබූ බවත් මේ වන … Continue reading ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලේ සල්ලි නෑ – The Morning; තවත් අරමුදලක් පිහිටුවනවා – කබ්රාල්