ඉන්ධන මිල යළිත් ඉහළට

අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ පවතින තත්ත්වය අනුව ලෝක වෙලෙඳපොළේ පවා බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම තීරණය ගැනීමට සිදුවන බවයි. ඒ අනුව රුපියල් 337 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 420.00ක් … Continue reading ඉන්ධන මිල යළිත් ඉහළට