උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා හිරුණි විජේසිංහ November 29, 2024 - Advertisement - නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය සිදු වන බවයි. Related RECENT ARTICLES - SINHALA අම්පාරේ ගංවතුරට හසුවූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි ෆාතිමා සුමෙයියා - November 29, 2024 0 අම්පාර, නිර්දවූර් ප්‍රදේශයේ ගංවතුරට හසුව අතුරුදන් වූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා සඳහන් කළේ, ට්‍රැක්ටර් රථය... මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි උමන්දා කුලසිංහ - November 29, 2024 0 මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි... නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට හිරුණි විජේසිංහ - November 29, 2024 0 යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන... POPULAR ARTICLES අම්පාරේ ගංවතුරට හසුවූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි ෆාතිමා සුමෙයියා - November 29, 2024 0 අම්පාර, නිර්දවූර් ප්‍රදේශයේ ගංවතුරට හසුව අතුරුදන් වූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා සඳහන් කළේ, ට්‍රැක්ටර් රථය... මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි උමන්දා කුලසිංහ - November 29, 2024 0 මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි... ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය ෆාතිමා සුමෙයියා - November 29, 2024 0 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අද (29) පස්වරු 1ට මෙරට වේලාවෙන් ඩර්බන් නුවර දී ආරම්භ...