26.8 C
Colombo
Wednesday, November 27, 2024

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම්

- Advertisement -

අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් අතුරුදන් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.

පොලිසිය සඳහන් කළේ  මෙම අනතුරින් ළමුන් 06 දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු හා ඔහු සමඟ ගමන් කළ තවත් පුද්ගලයෙකු ගංවතුරට ගසා ගෙන ගොස් මේ වන විට අතුරුදහන් වී ඇති අතර ඊයේ (27) රාත්‍රිය වන විට ළමුන් 05 දෙනෙකු දිවි බේරාගෙන ඇති බවයි.

මෙලෙස අතුරුදහන් වූ ළමුන් අවුරුදු 12 ත් 16 ත් අතර වයස්වල පසුවන සමන්තුරය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඊයේ දින සවස් කාලයේ කාර්තිව් පොලිස් වසමේදී නින්දවුර් සිට සමන්තුරය දෙසට ධාවනය වූ පිරිමි ළමුන් 11 දෙනෙකු රැගත් අදාළ ට්‍රැක්ටර් රථය ගංවතුර හේතුවෙන් කාර්තිව් බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි පාලම අසලින් පෙරළී ගොස් තිබුණා.

අනතුරු සිදු වන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ 13 දෙනෙකු ගමන් කර තිබෙනවා.

සිසුන් නින්දවුර් මද්‍රසා පාසලේ සිට නිවෙස් බලා ට්‍රැක්ටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ ළමුන් සොයා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියා දුන් ඇගයීම

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (27) ආරම්භ වනවා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී...

සමාජ මාධ්‍යයෙන් හිටපු රාජ්‍ය ඇමැතිට මඩ ගැසූ ව්‍යාපාරිකයාට සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන සුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරදකරු...

POPULAR ARTICLES