25.1 C
Colombo
Wednesday, December 25, 2024

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය සහ මන්ත්‍රී ධූර

- Advertisement -

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 406,428
සමගි ජන බලවේගය –  93,486
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 31,201
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 30,453
සර්වජන බලය  – 13,533

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 01 බැගින් හිමිවී තිබේ.

RECENT ARTICLES - SINHALA

කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා...

අසිරිමත් නත්තල අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරනු ලබනවා. නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි. ‘සාමයේ...

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 101ක් – 60ක් මරුට

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරනවා. ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස්...

POPULAR ARTICLES