26 C
Colombo
Sunday, December 22, 2024

ගම්මන්පිල ඉල්ලා අස්වෙයි

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කරමින් පවසා ඇත්තේ, බලශක්ති අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ඉහත තනතුරේ රැඳී සිටීම නුසුදුසු බව තම නිගමනය වන බවයි.

පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

බංකොලොත්භාවයෙන් ඉවත්වීම ඓතිහාසික මොහොතක්

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ ඊයේ(20) දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථික තත්ත්වය...

ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනයට දී ඇත්තේ අඩු බරක්

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ අංශ ප්‍රධානී මහාචාර්ය සාගර...

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කරමින් ගැසට්ටුවක් 

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන...

POPULAR ARTICLES