28.4 C
Colombo
Monday, December 2, 2024

ගෑස් මිල සංශෝධනය අද

- Advertisement -

මාසික ගෑස් මිල සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි.

කෙසේ වෙතත්, පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් වූයේ නැහැ.

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් වනවා.

මේ අතර, ලාෆ් සමාගමද අද දිනයේ මිල සංශෝධනය ප්‍රකාශයට පත්කරන බව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

විදුලිය අඩු කරන යෝජනා 06 වැනිදා

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පවසනවා. එය සකස්...

ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් – වාහන ගමනාගමනයටත් බාධා

ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනවා. පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින්...

වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා අද (02) දිනයේ ඉහළ යා හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන...

POPULAR ARTICLES

විදුලිය අඩු කරන යෝජනා 06 වැනිදා

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පවසනවා. එය සකස්...

බයිඩන් පුතුට සමාව දීලා

ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී තිබෙනවා. හන්ටර් බයිඩන්ට බරපතල චෝදනා දෙකක් එල්ල...