27.3 C
Colombo
Thursday, March 27, 2025

ඡන්දයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය මුද්‍රණයට

- Advertisement -

2025 පළාත් පාලන ඡන්දයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, එක් එක් අපේක්ෂකයෙකුට වැය කළ හැකි වියදම් සීමා එහි ඇතුළත් බවයි.

පළාත් පාලන ඡන්දයේ වියදම් ඇතුළත් එම ගැසට්ටුව කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කොමිසම ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය මගී ගුවන් පාලමක් කඩාවැටිලා

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද (26) රාත්‍රියේ කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිර වි තිබෙන...

දරුවන් ගැන අවධානෙන් ඉන්න;දිවි නසාගැනීමට පෙළඹීම් ඉහළට

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (26) අනාවරණය කළා. වෛද්‍යවරු පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ...

යහපත්ව රාජකාරි කළ පොලිස් නිළධාරීන් ඇගයේ

යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම අද (26) සිදුකෙරුණා. ඒ අපරාධ වාර්තා කොට්ඨාසයේ දී. ඒ අනුව අද දිනයේ 140 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව...

POPULAR ARTICLES