26 C
Colombo
Monday, December 30, 2024

Breaking: ගෑස් ටැංකිය පුපුරයි. ගීතාත් රනිල්ව දාලා ගිහින්

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මීට සුළු වේලාවකට පෙර සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ රැලියක වේදිකාවට එක් වී තිබුණා.

මේ වනවිට මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජන රැලියට ඇය එලෙස සහභාගී වී තිබුණා.

බෙන්තර – ඇල්පිටිය ආසනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අවසන් වරට පාර්ලිමේන්තුවට පිවිසි ඇය, මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු කාන්තා, ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකත්වයද දරනවා.

RECENT ARTICLES - SINHALA

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

POPULAR ARTICLES