30 C
Colombo
Wednesday, November 13, 2024

මහ මැතිවරණයේ පැමිණිලි ඉහළට

- Advertisement -

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ (09) දිනය තුළ ද පැමිණිලි 232ක් ලැබී තිබෙනවා.

ඒ අනුව මැතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,580ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 20ක් ද ඒ අතර වන බව සඳහන් වනවා.

කෙසේවෙතත් ලැබී ඇති පැමිණිලි අතරින් 1999ක් මේ වන විට විසඳා ඇති අතර තවත් විසඳීමට ඉතිරිව ඇත්තේ පැමිණිලි 581ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

තානාපති කාර්යාලවල පත්කිරීම් ගැන හොයන්න කමිටුවක්

විදේශවල පිහිටි මෙරට තානාපති කාර්යාලවලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය...

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ගුංගමුව ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ වැඩ තහනම්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙස...

POPULAR ARTICLES