28.1 C
Colombo
Thursday, January 30, 2025

රුපියල් 100 ට පාන් කන්න ලෑස්ති වෙන්න – බේකරි හිමියන්ගේ සංගමය

- Advertisement -

ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.

ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය මත පාන් ගෙඩියක් රුපියල් 100 කට වැඩියෙන් අලෙවි කළ යුතු බවත් රුපියල් 100ට අඩුවෙන් අලෙවි කරනවා නම් නියමිත බර සහිත පාන් අලෙවි කළ නොහැකි බවත් ජයවර්ධන මහතා සදහන් කරනවා.

මේ වන විට රට තුළ පවත්නා ගෑස් සහ තිරිගු පිටි හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් දිගින් දිගටම බේකරි කර්මාන්තයට ඇතිවන ආර්ථික පීඩනය හේතුවෙන් මේ වන විට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බවත් ජයවර්ධන මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ටද,...

ජෙරොම්ගේ විදෙස් ගමන් ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර ඇති දේවගැති ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ විදේශ ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස ඔහු...

නිදහස් දින සැමරුම් උළෙල ගැන විශේෂ දැනුම්දීමක්

77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. "ජාතික පුනරුදයට පෙළගැසෙමු"යන...

POPULAR ARTICLES

උස්මාන් කවාජාගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එහි ආරම්භක පිතිකරු උස්මාන්...