31 C
Colombo
Tuesday, January 7, 2025

පකිස්තානයේ පාසල් 11, 000 ක් වසා දැමේ

- Advertisement -

පකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ පාසල් 11, 000 ක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොමැතිවීම මෙම පාසල් වසා දැමීමට ප්‍රධාන හේතුව බව අධ්‍යාපන බලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.

අදාළ පාසල්වල ප්‍රමාණවත් පහසුකම් නොතිබීම නිසා සිසුන් වෙනත් පාසල් සොයායාම මෙන්ම අධ්‍යාපනයට යොමු වන දරුවන් සංඛ්‍යාව අඩුවීම ද මෙම තත්වයට බලපා ඇති බව පැවසේ.

අදාළ මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පාසල් අතරින් බහුතරයක සිසුන් නොමැතිවුවත් ගුරුවරුන් සේවයේ යෙදී සිටින බවත් ඔවුන් කිසිදු ‍සේවයක් ‍සිදු නොකර රජය මගින් වැටුප් ලබන බවත් පැවසේ.

RECENT ARTICLES - SINHALA

ප්‍රශ්නගත ඖෂධ නිසා දෑස් අන්ධ වූ පිරිසට ලැබෙන වන්දි මුදල මෙන්න

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී...

අලුතින් රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කරලා

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ...

ආයෙත් සමන් දෙවියෝ වදින්න පුලුවන්

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම අනුවයි. මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන්...

POPULAR ARTICLES