28 C
Colombo
Thursday, May 1, 2025

පොහොර දෙන්න-ගොවීන්

- Advertisement -

2025 යල කන්නය සඳහා රජයෙන් ලබාදෙන පොහොර මෙතෙක් ලැබී නොමැති බවට ප්‍රදේශ කිහිපයක ගොවීන් චෝදනා කරනවා.

සේනානායක සමුද්‍රය යටතේ වගා කරන අම්පාර – සාමපුර ගොවීන් මෙවර යල කන්නය සඳහා වගා කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගොවීන් පෙන්වා දෙන්නේ කන්න රැස්වීමේදී ගත් තීන්දුවට අනුව යල කන්නයේ වැපිරීම් මේ මස 20 වැනිදාට පෙර අවසන් කළ යුතු වුවත් රජය මගින් ලබා දෙන සහනාධාර පොහොර මෙතෙක් කිසිඳු ගොවියෙකුට ලැබී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

සබරගමුවේ ශිෂ්‍යයෙක් සියදිවි නසා ගත්තේ රැග් එක නිසාද? පොලිසියෙන් විමර්ශනයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිද්ධියක් ඊයේ (31) වාර්තා වුණා. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත්තේ චරිත් දිල්ෂාන් නමැති...

බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ගැමුණු

ඩිසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...

අදත් දුම්රියක් පීලි පැනලා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී...

POPULAR ARTICLES