30 C
Colombo
Sunday, January 26, 2025

පන්සල්වල විදුලි බිලට සහනයක් දෙන්න – ජගත් කුමාර..! (VIDEO)

- Advertisement -

විහාරස්ථාන සහ පුන්‍යස්ථාන වල විදුලි බිලට යම් සහනයක් ලබාදිය යුතු බව කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි පවසනවා.

ඒ, ඊයේ (13) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

ආර්ථික මට්ටමින් ශක්තිමත් ආගමික ස්ථාන වලට විදුලි බිලෙහි වැඩිවීම දරාගත හැකි නමුත් කුඩා පුන්‍යස්ථාන සඳහා මෙලෙස සහනයක් ලබාදිය යුතු බවට ඉල්ලීම් ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ සියලුම ජනතාවට විදුලි බිලෙහි ඉහළ යාම බලපා ඇති බව වැටහෙන බවත් පසුගිය අයවැය හරහා පවුල් ලක්ෂ 39කට දුන් සහන ඉදිරියේදී ලැබෙනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඕමන්තේදී දුම්රියක් පීළි පැනලා

යාපනයේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසලදී පීළීපැන තිබෙනවා. අද (26) පස්වරු 4ට පමණ මෙම දුම්රියේ එක් මැදිරියක්...

විදේශිකයන් දෙදෙනෙකු සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

කොළඹ සිට නුවරඑලිය දක්වා ගමන්ගත් ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් එම රථයේ ගමන්ගත් විදේශිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති තිබෙනවා. මෙම...

ගාල්ල බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ගැටුමක්

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසා සිටියේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන...

POPULAR ARTICLES