මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, මෙවැනි පාර්ලිමේන්තුවක දේශපාලන වශයෙන් මහා විශාල දෙයක් සිදු කරන්නට ලැබෙන්නේ නැති බවත් තිබෙන තත්ත්වයන් ජනතාවට තේරුම් කරන්නට සිදුවන්නේ මහ මහපාරේදී බවයි.
ඒ නිසා මහ පාරට වැටීම ගැන සතුටු වන බව කී අමාත්‍යවරයා මහ පාරෙන් නැවත පටන් ගැනීම තමා දන්නා පුරුදු දේ බවද එහිදී කියා සිටියා.
එමෙන්ම පැරණි දේශපාලනය නැවත කරළියට පැමිණ ඇතැයි පෙනෙන්නට තිබෙන බවත් තමා නඩුවට පෙනී සිටින්නට පැමිණීයේ ඉන්නම බලාගෙන ඇඳුනුත් රැගෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.