රජයේ වෞද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අද (09) දින සිදුවෙමින් පවතින අමානුෂික ක්‍රියාදාමයට විරෝධය පාමින්. හෙට දින උදෑසන 08 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර එය තව දුරටත් දීර්ඝ වන්නේද යන්න හෙට උදැසන තීරණය වනු ඇති, මේ අතර, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයද අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹා තිබෙනවා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed