32 C
Colombo
Thursday, March 13, 2025

GMOA වර්ජනය අවසන් – අනුරාධපුර රෝහලේ අඛණ්ඩව

- Advertisement -

වෛද්‍යවරිය දූෂණයට ලක්කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (13) පෙරවරු 8.00න් අවසන් වීමට නියමිතයි.

කෙසේවෙතත් අදාළ සැකකරු අත්අඩංගුවට ගත්ත ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකෙරෙනවා.

ඒ අදාළ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරදෙන ලෙසට බලකරමිනි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද පෙවරුවේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය අණ්ඩව සිදුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් වෛද්‍ය සසික විජේනායක මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මර්වින් බන්ධනාගාර රෝහලට

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී...

මන්ත්‍රී සුගත්ට මැතිසබේ තනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින්...

අනුරාධපුර රෝහලේ වර්ජනය අත්හිටුවයි

වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත්...

POPULAR ARTICLES

සංජය සිරිවර්ධන රිමාන්ඩ්

වළ දමා තිබූ ගිනිඅවි සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුට අයත්...

දේශබන්දු පොලිස් කොස්තාපල් තනතුරටවත් සුදුසු නැහැ – නීතිපති දෙපාර්තමේන්තුව

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළා. මාතර, වැලිගම ප්‍රදේශයේ...

මර්වින් බන්ධනාගාර රෝහලට

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී...